Posts

Showing posts from November, 2020

ඇස්ට්‍රල් ලෝකය හෙවත් නොපෙනෙන ලොව

Image
               ඇස්ට්‍රල් තලය (නොපෙනෙන ලොව)  *     මේ ලෝකයේ ඇති ඕනෑම භෞතික වස්තුවක් පියවි ඇසින් දැකිය හැකි නමුත් නොපෙනෙන බලවේග සහ නොපෙනෙන ජීවීන් දැකිය හැක්කේ මනස දියුණු කිරීමෙනි.අප ජීවත්වන මෙම ලෝකය තුල භෞතික වස්තූන් සහ ජීවින් මෙන්ම ශක්තිමය ස්වරූපයෙන් ඇති බලවේගද නොපෙනෙන ජීවින්ද සිටිති.නොපෙනෙන ජීවින් සහ නොපෙනෙන බලවේග අපට හමුවන්නේ ඇස්ට්‍රල් තලය හෙවත් නොපෙනෙන මානය තුලදීය.    * මෙතැන්සිට ඔබවෙත ඇස්ට්‍රල් තලය හෙවත් නොපෙනෙන ලොව පිලිබඳ ලිපි මාලාවක් ගෙන එමි.